Thursday, December 24, 2015

ඇත්තටම E-Money වලින් ලේසියෙන්ම සල්ලි හොයමු



ඇත්තටම ගොඩක් කට්ටිය බලන්නේ ලේසියෙන් සල්ලි හොයන්න ඒක ටිකක් අමරුයි.එත් බැරි කමකුත් නැහැ ලක්ෂ ගණන් නම් කොහොමත් බැහැ.දහස් ගණන් නම් පුළුවන්.අපි බලමු කොහොමද ලේසියෙන් ගානක් හොයා ගන්නේ කියලා.

ඉස්සෙල්ලම පල්ලෙහා link එකෙන් ගිහින් register වෙන්න ඕන.මේ වැඩේට Dialog සිම් එකක් ගන්න.etisalat ත් අව්ලක් නැහැ.එත් dialog තමා හොඳම වැඩේට.අනිත් ඒවායේ IP කෙස් එකක් තියෙනවා.ඔන්න මන් නොකිව්වයි කියන්න එපා.

මෙතනින් යන්න 
https://trafficmonsoon.com/?ref=rumeshnonis

ඊට පස්සේ sign up Click කරන්න.



ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන විදියට එයි.



1- Rumesh Nonis කියල තියෙනවද බලන්න.එතකොට මටත් පොඩි වාසියක් තියෙනවා.
2- ඔයාගේ නමේ පලවෙනි කොටස
3- ඔයාගේ නමේ අවසාන කොටස
4- දුරකථන අංකය
5- E_Mail ලිපිනය
6- නැවතත් E_Mail ලිපිනය
7- මේ සඳහා space නොතියා ඔබ කැමති නමක් ලබාදෙන්න.මතක හිටින නමක් ලබා දෙන්න.ඔබ නැවතත් log විය යුත්තේ මේ භාවිතා කිරීමෙනි.
         ex- rumeshnonis
8- මේ සඳහා කැමති අංක 5ක් ලබා දෙන්න ඔබ මුදල් ලබා ගැනීමේදී මේ අත්‍යවශ්‍යයි.එම නිසා මතක හිටින අංකයක් ලබා දෙන්න
         ex- 12345
9- නැවතත් එම අංකයම ඇතුලත් කරන්න.
10- pasword එකක් ලබාදෙන්න.
11- නැවතත් pasword එක ලබා දෙන්න.



1- මේ සඳහා ඔබගේ දැනට පවතින e-mail ලිපිනයම ලබා දෙන්න.(මේ මුදල් ලබාගන්නා online bank account එකකි)එය අපට පසුව සැකසිය හැක.එය සාදන අකාරය පිළිබඳව ලිපියක් ඉක්මනට දෙන්නම්.

සැ.යු : ඔබට දැනටමත් payza/Paypal/Solid trust pay ගිණුමක් තිබේනම් එම ගිණුමේ mail එක ලබා දෙන්න.

2- මෙම ස්ථානය අත්‍යවශයෙන්ම ටික් කල යුතුය,
3- මේ සඳහා දකුණු පස කොටුවෙහි ඇති අකුරු හෝ ඉලක්කම් නිවැරදිව type කරන්න.
4- ඉහත සියලු විස්තර නිවැරදිව ලබාදීමෙන් අනතුරුව මෙම බොත්තම ඔබන්න.

ඔබ නිවැරදිව තොරතුරු ලබා දීමෙන් පසු පහත අයුරින් දිස් වනු ඇත.



ඊට පසුව ඔබගේ e -mail ලිපිනය පරික්ෂා කර බලන්න.පහත පරිදි mail එකක් ලැබී තියේවි.



1- මෙම ලින්කුව click කරන්න.

ඊට පසුව පහත පරිදි දිස් වේ.




ඊට පසුව ඔබගේ password එක ලබා දී activate click කරන්න.
පසුව තත්පර 10ක් පමන රැදී සිටීමෙන් පසු පහත පරිදි දිස් වේ.


මෙහිදී Back to Dashboard click  කරන්න.

පසුව ඔබගේ ගිණුමට log වී තිබේ.එහිදී පහත පරිදි My account click කරන්න.

ඊට පසුව පහත පරිදි Button එකක් තිබේද බලන්න.බොහෝ දුරට register වූ දිනයේ ඇඩ්ස් ලැබෙන්නේ නැත.පසුදින log in වී බලන්න.නිසැකවම තිබේවි.ඊට පසු click කරන්න.ඔබ මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණක් නම් 7.30/8.30/9.30....... වැනි වේලාවන් වලදී ඇඩ්ස් නැතිවේ.නමුත් ඒවා 7.40/8/40...... ආදී වේලාවන් වලදී නැවතත් ලැබේ.

මතක තබා ගන්න ඉහත බොත්තම පෙන්වනුයේ register වූ දිනට පසු දිනය.
ඉහත බොත්තම එබීමෙන් පහත පරිදි ලැබේ.මින් අගය වැඩි ඒවා ප්‍රථමයෙන් click කරන්න.



එවිට open වෙන window එකෙහි countdown එකක් දිස් වේ.එය අවසන් වුවාට පසු ඔබ register වීමේදී ඇතුලත් කර පරිදි කොටුවෙහි ඇති අකුරු හෝ ඉලක්කම් නැවත  type කල යුතුය.ඊට පසුව credit click යන බොත්තම ඔබන්න.ඊට පසුව back to dashboard ඔබන්න.එම ආකාරයට සියලුම ඇඩ්ස් click කරන්න.

ඇඩ්ස් සියල්ල click කිරීමෙන් අනතුරුව දිනකදී 0.30$ පමණ උපයා ගත හැක.මේ ගාන නම් දවසකට මදී නේද?

තවත් ක්‍රමයකට මෙහිදී මුදල් රැස් කල හැක.දැන්මම කිව්වා fake account හදන්න හිතන්න වත් එපා.අනිවාර්යෙන් අහු වෙනවා මේකේ security තදයි.
මේකේ තියෙනවා අපිට තව කට්ටිය අදුන්වල දෙන්න.හරියටම මම දැන් ඔගොල්ලොන්ව අදුන්වල දෙනවා වගේ.එකට අපිට වෙනම ලින්ක් එකක් ලැබෙනවා.ඔයාට මතකද මම කිව්වා එක තැනක Rumesh Nonis කියල මගේ නම තියෙනවද කියල බලන්න කියල.අන්න එහෙම මගේ නම තිබ්බොත් තමා මම ඔගොලොන්ව අදුන්වල දුන්න වෙන්නේ.
මම ඔගොල්ලොන්ව අදුන්වල දුන්නවගේ ඕගොල්ලොත් තව අයව අදුන්වල දෙන්න ඕන.ඊට පස්සේ ඕගොල්ලෝ මගේ referrals ල වෙනවා.මේකේ දෙනවා Bonus  එකක් reff කෙනෙක් 0.30$ක ඇඩ්ස් බැලුවොත් අපිටත් වෙනම 0.30$ක් හම්බෙනවා.ඔව් reff ලාගෙන් 100%ක් bonus හම්බෙනවා.ඔයාගේ ඇඩ්ස් ඔයා හැමදාම බලන්න.ඊට අමතරව පුළුවන් තරම් reff ල හදාගන්න.ඔයාට reff ල 20ක් හදාගන්න පුළුවන් උනා කියමු.ඔයාගේ දිනකට අදායම,

0.30*20+0.30$=6.30$

කොහොමද පැයක් වගේ දවසකට වැඩ කරලා මේ ගාන හම්බෙනකොට Rs 850 කටත් වැඩි.හේ හේ.මාසෙකට 20,000 කට වැඩ හෙව්වැකි නේහ්.
අහ් මන් කිව්වනේ ඔයාලට ලින්ක් එකක් හම්බෙනවා කියලා කට්ටිය අදුන්වල දෙන්න.එක බලාගන්නේ මෙහෙමයි.ඔයාලගේ account එකේ dashboard එකට ගියාම එකේ පල්ලෙහටම ගියාම මේ වගේ ලින්ක් වගයක් ඇති.මෙතනින් රවුම් කරලා තියෙන එක හරහා ඔයා කට්ටියව register කරන්න.එතකොට හරි.



ඔන්න ඔහොමයි ලේසියෙන් සල්ලි හොයන්නේ සල්ලි ගන්නනම් ඔයා 2$ක් හොයා ගන්න ඕන.ඒක ගන්න හැටි හෙට අනිද්දා කියල දෙන්නම්.දැන් ඉදන් පටන් ගන්න සල්ලි හොයන්න.

මම මේක අතැරලා තිබ්බේ.අයිමත් කරන්න හිතුන වැඩ කැල්ලක් දැනගත්තු හින්දා.ඔන්න ඊයේ (2015/12/25)ගත්තු එක.ගත්තු ගාන ගැන හිතන්න එපා.තව දවස් 2/3කින් 20$ වගේ එකක් දාන්නම්කො.





සමාවෙන්න මට කලින් දෙයක් දාන්න අමතක වෙලා.අපි reff ල හදාගත්ටට පස්සේ ඒගොල්ලොන්ගේ income එක අපිට එන්න නම් අපි surf කරන්න ඕන.උඩ තියෙන my account click කරාම මේ වගේ තියෙනවා.මේකේ start surfing කියන එක ඔබන්න.





reff කමිෂන් ලැබෙන්නනම් ඔය ඇඩ්ස් 10ක් surf කරන්න ඕන.10ටම  හරියටම විනාඩි 3ක් යයි.Surf එකේ countdown එක ඉවර උනාම එක වගේ තියෙන symbol දෙකෙන් එකක් click කරන්න.ඊට පස්සේ next site click කරන්න.ඔය වගේ 10ක් කරන්න එච්චරයි.




මගේ එකෙන් register වෙලා මාව contact කරගන්න.එහෙනම් හොඳට සල්ලි හොයමු.සුභ අනාගතයක්!

ඕනෑම ගැටලුවකට මාව සම්බන්ධ කරගන්න.

0775090964 (whatssapp නම් වඩාත් හොඳයි)


ඔන්න අදත් (2015/12/27)ගත්තා අනේ!